බාලදක්ෂ කණ්ඩායම

අප පාසලේ විදුහල්පති තුමා වන නිහාල් පිටගම්පල මැතිතුමාගේ ඉල්ලීම පරිදි , 2019 වසරේ රත්නපුර දිසා බාලදක්ෂ සංගමයේ එවකට පුහුණු කොමසාරිස් තුමා, විෂය සමගාමී කටයුතු භාර සහකාර විදුහල්පතිනිය සහ පාසලේ බාලදක්ෂ පුහුණු ගුරුතුමියන් දෙපළක් සමග පාසලේ බාලදක්ෂ කටයුතු ඇරඹීමට , 2019-05-09 දින මූලික සාකච්ඡා සිදුකරන ලදී.