| පාසල ආරම්භ වූ දිනය | 1950 පෙබරවාරි 28 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1950 පෙබරවාරි 28 |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් විභාගඅංකය | 28124 |
| සංගණන අංකය | 23464 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 3.5 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | ඇඹිලිපිටිය |
| කොට්ඨාසය | ඇඹිලිපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ඇඹිලිපිටිය |
| ග්‍රාම සේවක වසම | උඩගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 214 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 62 |
| 2022 සැප්තම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2146 |
| 2022 සැප්තම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 108 |
| පාසලේ වර්ණය | රතු, කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ