IMG-2717635.png
IMG_4905.jpeg
kkk.jpeg
IMG_4726.jpeg
20210223_095218.png
1181.png
148.png
11111.png
PlayPause
previous arrow
next arrow



පාසලේ දැක්ම

 

ලොවම දිනනා දැයට හොබනා පිරුණු  මිනිසකු තනමු අගනා.

 

 

වලව මිටියාවතේ අභිමානය විද්‍යාර්තීය දූ පුතුන්ගේ  නිජබිම වෙත සාදරයෙන් පිළිගනිමු !

 

වලව මිටියාවතේ ඇඹිලිපිටිය උඩගම ග්‍රාමීය ප්‍රදේශයේ රමණීය භූමි භාගයක 1950 වර්ෂයේ ආරම්භ කරන ලද ර/ඇඹි/ඇඹිලිපිටිය මහා විද්‍යාලීය විදු මාතාව සුවහසක් දැයේ දූ පුතුන්ගේ නුවණැස පාදන්නට කදිම පුණ්‍ය භූමියක් විය.
"මානිවත්ථ අභික්ඛම" නොනැවතී ඉදිරියට සිය ආදර්ශ පාඨය කරගන්නා අප විදුහල් මාතාව 1 ශේණියේ සිට 13 ශේණිය දක්වා කලා, වාණිජ, විද්‍යා, ගණිත අංශ වලින් එදා මෙදා තුර ලොවට දායාද කළ වටිනා මානව සම්පත් අපමණය. චිරං ජයතු විදු මවුනි!

 

 

Read More


පාසලේ මෙහෙවර

 

අද්‍යතන ලෝකයේ  සියලු අභියෝගයන්ට අභියෝග කළ හැකි, බහුකාර්ය විශ්ව ප්‍රජාව හා පෙරට යාහැකි දේශයේ හා ජාතියේ අභිමානය සුරකින, හිසෙන්, හදින්, සක්‍රීය වූ සුසංගත, පිරිපුන් මිනිසෙකු බිහි කිරීම අපගේ අනගිතම මෙහෙවරයි. 

Notice Board

2023.10.08 දින විද්‍යාලීය වාද්‍ය වෘන්දය සඳහා ළමයි බඳවා ගැනේ

2023 වර්ශයේ නිවසාන්තර ක්‍රීඩා උළෙල ලබන මස සිට ආරම්භ වේ.

දෙවිවරු වැනි ගුරුවරු

ආදීන්ගේ රන් හටන

Embilipitiya MV