අද දින පැවති 2023 පළාත් නර්ථන තරගවලින් ඉදිරිපත් වූ සියලු කණ්ඩායම් ජය ලබමින් පාසලට කීර්තියක් ලාබාදී ඇති බව සතුටින් දැනුම් දෙන අතර ඒ අතරින් , ගැටබෙර සැකසීමේ තරගයෙන් පළමු ස්ථානය දිනාගෙන සමස්ථලංකා තරග සදහා සුදුසුකම් හිමිකරගත් දරුවා ඇතුලු සියලු දරුවන්ට සුභපතමි.
මේ සදහා කැපවී කටයුතුකළ නර්ථන අංශය භාර R.L. රත්නකාන්ති ගුරුතුමියට Gසුභාෂණි ගුරුතුමියට ලක්මාලි ලියනගේ ගුරුතුමියට ආදරණීය දරුවන් දෙමාපිය සියලු දෙනා සහ අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සැමට ස්තූතිය පුදකරමි.









