13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග සඳහා ළමුන් විශාල ප්‍රමාණයක් අප පාසලේ පෙනී සිටියි.ඊට අමතරව,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
විද්‍යා,ගණිත
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | |
දැක්ම
නැණ ගුණ සපිරි සමාජයක් සදහා වැඩ ලෝකයට සුදුස්සෙකු බිහි කිරීම.
මෙහෙවර
විදු ඇසින් ලොව දකින විද්‍යා දැනුම, ආකල්ප, කුසලතා සහ පුහුණුව සපිරි විද්‍යාර්ථයෙක් ඇඹිලිපිටිය පුරවරයෙන් බිහි කිරීම.
- අංශ ප්‍රධාන:ආර්.ඒ. නිමල් මයා
- ජීව විද්‍යාව :- ජේ.එම්.එස්.එම්. ජයසිංහ මිය
- රසායන විද්‍යාව :- ආර්.ඒ. නිමල් මයා
ඒ.ඩී. නුවන් එදිරිසිංහ මයා - භෞතික විද්‍යාව :- මහේෂ් පලිහවඩන මයා
සංජීවනී මිය - සංයුක්ත ගණිතය :- යූ.අර්.එස්. බණ්ඩාර මයා
- කෘෂි විද්‍යාව :- එන්.ටී.බස්නායක මයා
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය :- ඩී.සී.ඒ.ආර්.ඩී.විජේසේකර මිය
- සාමාන්‍ය තොරතුරු තාක්ෂණය :- ඩබ්.ජී.අයි.ලක්මාලි මිය
එම්.ඒ.ආර්.හිරෝෂණී මිය
සාමාන්‍ය ඉංග්‍රීසි :- එච්.ඒ.ඩී.එල්.හෙට්ටිආරච්චි මිය
කලා
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ||
වාණිජ
දැක්ම
"නැණ ගුණ පිරිපුන් කුසලතා වලින් හෙබි වැඩ ලෝකයට අවැසි ම්නිසෙකු බිහිකිරීම"
මෙහෙවර
වෙනස්වන වාණිජ ලෝකය ජයගැනීම සදහා අවශ්‍ය වන දැනුම, ආකල්ප, කුසලතා වලින් හෙබි පාසලේ දේශයේ අභිමානය සුරකින විෂව ලෝකය ජයග්‍රහණය කරලීමට අවශය නැණ ගුණ සපිරි මිනිසෙකු බිහි කරලීම.
- ඒ.පී චිත්‍රා මිය (අංශ ප්‍රධාන)
- ඩී.එස් ප්‍රේමතිලක මියා
- එම්.පී.කේ ජයන්ත මායා
- අයි.ජී.කේ ඉලංගකෝන් මිය
- වී.එල්. විතාන මිය
- ඒ.ජී නිසංසලා මිය
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |