1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.එම විෂයන් විවිධ පුහුණු ගුරුවරුන් යටතේ ඉගෙනුම් කටයුතු සිදු කරයි.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය

- ඉංග්‍රීසි
- දෙමළ
Class teachers
- 1-A: ආර්. එම්. ආර්. කෙ. කුමාරි රණසිංහ
- 1-B: ජි.පි.එස්. සෙව්වන්දි
- 2-A: එස්.වි.පි.ඩි. චින්තා
- 2-B: චන්ද්‍රා විදාන පතිරණ
- 3-A: එ.එම්. සුලාරි
- 3-B: එ.එම්. සුලාරි
- 4-A: සි.කෙ. සිරිවර්දණගෙ
- 4-B: එම්.එ.තමරා කුමාරි
- 5-A: කපිල නරසිංහ
- 5-B:බි.එල්.ධර්මසිරි
