ඇඹිලිපිටිය මහා විද්‍යාලය 1950 වර්ශයේ දිසානායක මහතා විසින් ආරම්භ කරන ලදී.ආරම්භයේදී සිසුන් 4 දෙනෙක් හා එක කුඩා ගොඩනැගිල්ලක් තිබුණි.ඇඹිලිපිටිය මහා විද්‍යාලය රත්නපුර දිස්ත්‍රිකයේ පැරණිතම පාසලකි