සෞන්දර්‍ය අංශය

ඇඹිලිපිටිය මහ විද්‍යලය තුල

  • චිත්‍ර
  • සංගීත
  • නැටුම්
  • නට්‍ය

යන සෞන්දර්‍ය විශයන් සෞන්දර්‍ය අංශය මගින් උගන්වති.

 

දැක්ම

සෞන්දර්යෙන් පිරි යහපත් දරු පිරිසක් බිහි කිරීම

මෙහෙවර

"අද්‍යතන ලෝකයේ සියලු අභියෝගයන්ට අභියෝග කළ හැකි, බහුකාර්ය විශ්ව ප්‍රජාව හා පෙරට යාහැකි දේශයේ හා ජාතියේ අභිමානය සුරකින, හිසෙන්, හදින්, සක්‍රීය වූ සුසංගත, පිරිපුන් මිනිසෙකු බිහි කිරීම අපගේ අනගිතම මෙහෙවරයි. "