ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැරණිතම පාසලක් ලෙස අභිසෙස් ලබන ඇඹිලිපිටිය ජාතික පාසලේ මාධ්‍ය ඒකකයක් ස්ථාපනය කරනු ලැබුවේ අනෙකුත් පාසල් වලට පෙරය. නව මුහුණුවරකින් 1980 දශයයේ "දහර" නමින් මාධ්‍ය ඒකකයක් අප පාසලේ ආරම්භ කළේය. මුලින් අප විද්‍යාලයේ මාධ්‍ය ඒකකය ස්ථපිත කරනු ලැබුවේ ඉතා සරල තාක්ෂණයක් උපයෝගි කරගෙනයි. මේ වනවිට යසිත් ජයවීර ගුරුවරයා හා අපේක්ෂා දුල්මිණි ගුරු මෑණියන් යටතේ අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාධ්‍ය ඒකකය තුල තම දක්ෂතා ඔප නන්වා ගනිමින් ක්‍රියා කරයි. ඒ අතර,
- S.B.A. නදීශාන් සුලක්ෂණ
- R.K. සාදිව් මානෙල්
- N.A.G.W. නිෂානි දිල්රුක්ෂි
- K.G.H. ඕෂදි දෙව්නි
- K. සහන්සා වෙත්මිණි
- W. නෙත්මි සඳකැළුම්
- B.A. නෙත්මි නදීශා
- W.B. ශයිනි ටෙඩීශියා
- P.W. ෂෙනලි නිම්නරා
- M. සිතුමිණි නවෝද්‍යා
- H.G. සාවිත්‍රි උමයංගනා,
ආදි සිසු සිසුවියන් වෙයි. පාසලේ අගනා සම්පතක් ලෙසට මාධ්‍ය ඒකකය පාසලවෙනුවෙන් සේවයක් ඉටු කරයි

