සබරගමුව පලාත් පාසල් මලල ක්රිඩා 2023.09.08 දින ඇඹිලිපිටිය මහවැලි ක්රිඩාංගනයේදී ආරම්භ විය, ප්රථම දිනයේදිම නව තරගාවලි වාර්තාවක් තබමින් ඇඹිලිපිටිය මහා විද්යාලයේ 11 C ශ්රේණියේ එරුෂි දියනිය 18 පහල බාලිකා 3000M තරගයෙන් ප්රථම ස්තානය දිනාගන්නා ලදී...
දිරිය දියණිය ට විද්යාලයේ උණුසුම් සුබ පැතුම් එකතු කරන අතර ක්රීඩා පුහුණු උපදේශක ලෙස කටයුතු කළ අසංක ප්රභාත් ,වාසනා වඩුආරච්ච්, අමිත් ප්රියදර්ශන සහ දක්ෂතා හදුනාගනිමින් කාරුණික සහයෝගය දුන් සැමටත් ගෞරවණීය ප්රණාමය පළ කරමු ...