ඇඹිලිපිටිය කොට්ඨාස ක්‍රීඩා 2022 🏃♂️
2022.06.16 දින අවසන් වූ කොට්ඨාස ක්‍රීඩා උලෙළේ
🛑 කණ්ඩායම් ශූරතාවය
🛑 මලල ක්‍රීඩා අනු ශූරතාවය දිනා ගනිමින් සමස්ථ තරගාවලියේ අනු ශූරයන් විමට අප පාසල සමත්විය.