Sport Achivements
2023 සබරගමු පලාත් පාසල් කබඩි 20 න් පහල බාලක අනුශූරතාවය
2023 සබරගමු පලාත් පාසල් කබඩි 20 න් පහල
බාලක අනුශූරතාවය ඇඹිලිපිටිය මහා විද්‍යාලයීය කණ්ඩායම දිනාගත් බව සතුටින් දැනුම් දෙන අතර ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ ක්‍රීඩකයන් දෙමාපියන් ක්‍රීඩා අංශයේ සියලුම දෙනා සහ ආචාර්ය මණඩලයේ අනධ්‍යන කාර්‍යමණ්ඩලයේ සැමට ගෞරවණීය ස්තූතිය පළ කරමි ..
විදුහල්පති

2023 සබරගමුව පළාත් පාසල් පිහිණුම් තරගාවලියේ පදක්කම් 4 ක්
ඇඹිලිපිටිය මහ විදුහල් ඉතිහාසයේ ප්‍රථම වරට පිහිණුම් තරග සදහා ඉදිරිපත් වෙමින් 2023 සබරගමුව පළාත් පාසල් පිහිණුම් තරගාවලියේ පදක්කම් 4 ක් දිනා ගනිමින් ඇඹිලිපිටිය කලාපයේ දෙවන තැනට ඇඹිලිපිටිය මහ විදුහල් මාතාව ඔසවා තැබීමට වෙර දැරූ දිරිය දරුවන්ට සහ තරගාවලිය සදහා සහභාගි වෙමින් විදුහල් මාතාව සබරගමුව පළාත් පිහිණුම් තරග පාසල් නාමාවලියේ ඉදිරියට ගෙන ඒමට ඉදිරිපත් වූ විද්‍යාලීය පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උණුසුම් සුභ පැතුම්. ( M.W.M. මෙහාරි සංජලා -. නිදහස් ආර. 800 m දෙවන ස්ථානය / 400 m ප්‍රථම ස්ථානය / 200 m ප්‍රථම ස්ථානය ). ( N. A. අභිශේක් කුමාරණායක - ලය ආර - 50 m තෙවන ස්ථානය )





800M,1500M,3000M තරඟවලින් ප්‍රථම ස්ථාන
සබරගමුව පලාත් පාසල් මලල ක්‍රිඩා 2023.09.08 දින ඇඹිලිපිටිය මහවැලි ක්‍රිඩාංගනයේදී ආරම්භ විය, ප්‍රථම දිනයේදිම නව තරගාවලි වාර්තාවක් තබමින් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ 11 C ශ්‍රේණියේ එරුෂි දියනිය 18 පහල බාලිකා 3000M තරගයෙන් ප්‍රථම ස්තානය දිනාගන්නා ලදී...
දිරිය දියණිය ට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම් එකතු කරන අතර ක්‍රීඩා පුහුණු උපදේශක ලෙස කටයුතු කළ අසංක ප්‍රභාත් ,වාසනා වඩුආරච්ච්, අමිත් ප්‍රියදර්ශන සහ දක්ෂතා හදුනාගනිමින් කාරුණික සහයෝගය දුන් සැමටත් ගෞරවණීය ප්‍රණාමය පළ කරමු ...
2022 Kabadi
2022 - සබරගමු පාලාත් පාසල් 20 න් පහල බාලක අනුශුරතාවය හා බාලිකා තෙවන ස්ථානය දිනූ ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ දරුවන් ට සුභ පැතුම් ![]()
![]()
![]()



