ඇඹිලිපිටිය කොට්ඨාස ක්‍රීඩා කණ්ඩායම්
තරගාවලියේ අප පාසල ලබාගත් ජයග්‍රහණයන්
පාසල් කණ්ඩායම් 19 ක් සමග තරග කරමින් අද දිනයේ 20 න් පහළ බාලක ක්‍රිකට් ශූරතාවය
20 න් පහළ නෙට්බෝල් ශූරතාවය
20 න් පහළ වොලිබෝල් බාලක ශූරතාවය
20 න් පහළ වොලිබෝල් බාලිකා ශූරතාවය
සහය දැක්වූ විදුහල්පති තුමා ඇතුලු සියලූම ආචාර්ය මණ්ඩලයටත් බෙහෙවින්ම ස්තූතී


