ඇඹිලිපිටිය මහ විදුහල් ඉතිහාසයේ ප්‍රථම වරට පිහිණුම් තරග සදහා ඉදිරිපත් වෙමින් 2023 සබරගමුව පළාත් පාසල් පිහිණුම් තරගාවලියේ පදක්කම් 4 ක් දිනා ගනිමින් ඇඹිලිපිටිය කලාපයේ දෙවන තැනට ඇඹිලිපිටිය මහ විදුහල් මාතාව ඔසවා තැබීමට වෙර දැරූ දිරිය දරුවන්ට සහ තරගාවලිය සදහා සහභාගි වෙමින් විදුහල් මාතාව සබරගමුව පළාත් පිහිණුම් තරග පාසල් නාමාවලියේ ඉදිරියට ගෙන ඒමට ඉදිරිපත් වූ විද්‍යාලීය පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උණුසුම් සුභ පැතුම්. ( M.W.M. මෙහාරි සංජලා -. නිදහස් ආර. 800 m දෙවන ස්ථානය / 400 m ප්‍රථම ස්ථානය / 200 m ප්‍රථම ස්ථානය ). ( N. A. අභිශේක් කුමාරණායක - ලය ආර - 50 m තෙවන ස්ථානය )




