- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Sport News
Sport News
800M,1500M,3000M තරඟවලින් ප්‍රථම ස්ථාන
සබරගමුව පලාත් පාසල් මලල ක්‍රිඩා 2023.09.08 දින ඇඹිලිපිටිය මහවැලි ක්රිඩාංගනයේදී ආරම්භ විය, ප්‍රථම දිනයේදිම නව තරගාවලි වාර්තාවක් තබමින් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ 11 C ශ්‍රේණියේ එරුෂි දියනිය 18 පහල බාලිකා 3000M තරගයෙන් ප්‍රථම ස්තානය දිනාගන්නා ලදී...
දිරිය දියණිය ට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම් එකතු කරන අතර ක්‍රීඩා පුහුණු උපදේශක ලෙස කටයුතු කළ අසංක ප්‍රභාත් ,වාසනා වඩුආරච්ච්, අමිත් ප්‍රියදර්ශන සහ දක්ෂතා හදුනාගනිමින් කාරුණික සහයෝගය දුන් සැමටත් ගෞරවණීය ප්‍රණාමය පළ කරමු ...
නව cricket කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනේ
2023.09.23 දින 13න් පහළ,15න් පහළ,17න් පහළ කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරා ගන්නා ලදී ඒ සමගම නව පුහුණුකරුවෙකුද පාසල වෙත පුහුනුව
Search
Latest News
-
බාලදක්ෂ සාමාජික පදක්කම් පැළදවීම
මාස 03 ක සේවාකාලය සම්පූර්ණ කළ බාලදක්ෂ අංශයේ 20 දෙනෙක් සදහා සාමාජික පදක්කම් පැළදවීම අද දින බාලදක්ෂ ආචරිනී චම්පිකා කුමුදුනී මීය පෝතක බාලදක්ෂ ආචාරිනී පී. සී. අයි. පතිරන මිය ගේ මෙහෙය වීමෙන් පවත්වන ලදී ..
Administrator Academic News 0 -
800M,1500M,3000M තරඟවලින් ප්‍රථම ස්ථාන
සබරගමුව පලාත් පාසල් මලල ක්‍රිඩා 2023.09.08 දින ඇඹිලිපිටිය මහවැලි ක්රිඩාංගනයේදී ආරම්භ විය, ප්‍රථම දිනයේදිම නව තරගාවලි වාර්තාවක් තබමින් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ 11 C ශ්‍රේණියේ එරුෂි දියනිය 18 පහල බාලිකා 3000M තරගයෙන් ප්‍රථම ස්තානය දිනාගන්නා ලදී...දිරිය දියණිය ට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම් එකතු කරන අතර ක්‍රීඩා පුහුණු උපදේශක ලෙස කටයුතු කළ අසංක ප්‍රභාත් ,වාසනා වඩුආරච්ච්, අමිත් ප්‍රියදර්ශන සහ දක්ෂතා හදුනාගනිමින් කාරුණික සහයෝගය දුන් සැමටත් ගෞරවණීය ප්‍රණාමය පළ කරමු ...Administrator Sport News 0 -
සංකලන නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් (2023)
සංකලන නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් 2023 ඔක්තොම්බර් මස 14 වන දින පාසලේ වලව ශාලාවේදී පැවත්විණි
Administrator Announcement 0 -
Teacher's day event
2022.01.06 දින ඇඹිලිපිටිය මහ විද්‍යලයේ සිසු සිසුවියන් විසින් ගුරු දින උත්සවයක්
Administrator Announcement 0 -
විටමින් ලබා දීමේ වැඩසටහනක්
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ළමුන් වෙනුවෙන් විටමින් ලබා දීමේ වැඩසටහනක්
Administrator Announcement 0

