සංකලන නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් 2023 ඔක්තොම්බර් මස 14 වන දින පාසලේ වලව ශාලාවේදී පැවත්විණි
. සිසුන්ගේ දක්ශතා වැඩිදියුණු කරගැනීමට මෙන්ම දක්ශතා ඇගයීම වෙනුවෙන් පාස්ලේ චිත්‍ර අංශය භාර සුනේත්‍රා ගුරු මෑණියන්ගේ හ හේමචන්ද්‍ර ගුරු පියාගෙ මෙහෙයවීම මත අප විද්‍යාලයේ දී ඉතා සාර්ථකව පැවැත්වුණි. 6-11 ශ්‍රේණිවල සිසු සිසුවියන්ගේ නිර්මාණශීලී චිත්‍ර තෝරාගෙන ඒවා ප්‍රදර්ශනයට කෙරිණි. චිත්‍ර 75 ට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කෙරිණි.





